#
| පාඨමාලාවේ නම
| වර්ගය
| කාලය
| පාඨමාලා ගාස්තුව
|
1 |
උසස් ද්‍රව හා වායු පීඩන තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: HP2 ) |
අර්ධකාලීන |
පැය 150 |
Rs. 27,100 |
|
2 |
වාහන විදුලි ශිල්පය ( පාඨමාලා සංකේතය: E3 ) |
අර්ධකාලීන |
පැය 150 |
Rs. 13,125 |
|
3 |
පරිගණක ඇසුරෙන් සැලසුම් නිර්මාණය (Auto CAD) |
විශේෂ |
පැය 150 (බදාදා දින 21 ක් හෝ සෙනසුරාදා දින 19 ක්) |
Rs. 27,500 |
|
4 |
මෝටර් කාර්මික ශිල්පය |
පූර්ණකාලීන |
වසර 4 |
පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ |
|
5 |
C.N.C. තාක්ෂණය 1 ( පාඨමාලා සංකේතය: T4 ) |
අර්ධකාලීන |
පැය 50 |
Rs. 17,500 |
|
6 |
C.N.C. තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: T5 ) |
අර්ධකාලීන |
පැය 50 |
Rs. 12,500 |
|
7 |
ගෘහ සැලසුම් ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: CD1 ) |
අර්ධකාලීන |
පැය 150 |
Rs. 10,000 |
|
8 |
ගෘහ සැලසුම් ශිල්පය 2 ( පාඨමාලා සංකේතය: CD2 ) |
අර්ධකාලීන |
පැය 150 |
Rs. 11,250 |
|
9 |
ගෘහ සැලසුම් ශිල්පය 3 ( පාඨමාලා සංකේතය: CD3 ) |
අර්ධකාලීන |
පැය 150 |
Rs. 12,500 |
|
10 |
CNC මිලිං 1 පාඨමාලාව |
විශේෂ |
පැය 50 යි (සිකුරාදා දින 7½ ක් හෝ සෙනසුරාදා දින 7 ක්) |
Rs. 13,125 |
|
11 |
CNC මිලිං II පාඨමාලාව |
විශේෂ |
පැය 50 යි (සිකුරාදා දින 7½ ක් හෝ සෙනසුරාදා දින 7 ක්) |
Rs. 13,125 |
|
12 |
CNC මිලිං යන්ත්‍ර සඳහා මූලික පාඨමාලාව |
විශේෂ |
පැය 25 යි (සිකුරාදා දින 3½ ක් හෝ සෙනසුරාදා දින 3 ක්) |
Rs. 6,250 |
|
13 |
CNC Turn mill |
විශේෂ |
50 Hours (7 1/2 Mondays) |
|
|
14 |
CNC ලියවුම් යන්ත්‍ර I පාඨමාලාව |
විශේෂ |
පැය 50 යි (සඳුදා දින 7½ ක්) |
Rs. 13,125 |
|
15 |
CNC ලියවුම් යන්ත්‍ර පිළිබඳ මූලික පාඨමාලාව |
විශේෂ |
පැය 25 යි (සඳුදා දින 3½ ක්) |
Rs. 6,250 |
|